Monday, January 11, 2010

(ආ) ව්‍යජවු යථාර්තය

අවුරැදු ගනණාවක් අපි සිනාසුනෙමු,ගයා ගි පාමින් රැගුමි දැක දැකත් උන් යනෙනු වන සමිපත් ගමි බිමි පෙළෙමින් සරැපස සොරගෙන යනෙන තුරැ අපේ ආචිචිලා සියලා වැගුරැ දහදිය උන් හැර යන මෙහෙතේ සිටියෙමු උන්මතකයන් ලෙස

වේගයෙන් වාණිජකරණය වන ලංකාවට ද එය මනාවබ අදේශ කළ හැක .ඇති නැති භේදය .ජතිවාදය. මුළු රට පුරා වගාකළ ඊනියා යුද්ධය දැන් සුන්වි ඉවරයි .සමගිය පිරැණු රට පුනර්ජිවය උදේසා ගෙන යා යුත්තේ අපි එකියන්නේ වත්මන් තරැණ පරපුර .තරැන්‍යයේ නෙත් විවර කිරිමට කාළය දැන් පැමිණ ඇත. තරගකාරිත්වයෙන් පිරිපුන් වත්මන් සමාජය තුල මනුස්සකම වල් වැදි ඇත .නවිකරණය වන සියල්ල හමුවේ. තම හිරිමල් වයස එකි තත්තවයට පත්ව ඇත.කෙටිකාලින සතුට පසුපස තම මුළු ජිවිතයම කැප කර දිවිමට තරමි යෞවනත්වය නිහින වි ඇත .එහෙත් ජනප්‍රිය මාධ්‍ය හරහා යෞවනත්වය මකා රැපියල් සතවලට අභියේගත්මක යෞවනය බිලිදි අවසන් වු තාරකාවන් අපමණය .

සංස්කෘතිය ජතිය යුතුකමි යන අභියේගවලට මුහුණ දුන් තරැණ පරපුර සිටියා නොම .අපගේ තරැණ  පරපුර ඇන ගත්තේ එතන නේවේද .යෞවනයේ කර්භර්ය වනුයේ ජනප්‍රියත්වයෙන්ඇතට ගිය දෙයක් විය යුතුය .තම රට ආගම ජතිය සංස්කෘතිය යන දැ අද භාරව ඇත්තේ වත්මන් තරැණ පරපුරටය .මන්දගාමි නොවි අක්‍රිය වු ඔබේ මනස සක්‍රිය කර බලන්න.

මේ එන්නේ ඔබේ ස්වකිය නුවණ සැබැ ලෙස පුබුදුවා ලන්නට තරැණ අපට කාළයයි මේ

නවතින්න ……බලන්න ….කෙදිනක හෝ මෙම සංකිර්ණ ලෝකය තුලින් අපේ සංස්කෘතිය කටු ගැවෙනවා ඇත. ගැමිකම සුහදශිලිත්වය මනුස්සකම සුනුවිසුනු වි යන ආකාරය කොසේ හෝ වේවා ඔබට වැටහේවි ඔබට නුහුරැ අනාගතයේ දි මේ පරිසරයේ ව්‍යාජ බව වැටහෙනවා ඇත.

[Via http://wadugebmv.wordpress.com]

No comments:

Post a Comment